Isaiah 40:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ ඔබ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ ඔබ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, ඔබ සැමගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)