Isaiah 41:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පණුවෙක් වැනිවූ යාකොබ් ඔබද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි ඔබ සැමද භය නොවෙන්න; මම ඔබට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, ඔබේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
Sinhala SNRV (New Revised Version 2018)