Isaiah 41:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔබ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. ඔබ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය.