Isaiah 41:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔබ සැම කිසිත් නැතිකමය, ඔබ සැමගේ ක්‍රියාවත් හිස්කමය. ඔබ සැමව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.