Isaiah 42:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, ඔබ සැම අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”