Isaiah 43:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද ඔබ සැමගේ රජද වන ස්වාමීන්වහන්සේ ය.
Sinhala SNRV (New Revised Version 2018)
මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.”