Isaiah 43:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක.