Isaiah 43:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ජල මැදින් යන විට මම ඔබ සමඟ සිටින්නෙමි; ඔබ ගංගා මැදින් යන විට ඒවා ඔබට උඩින් ගලායන්නේ නැත. ඔබ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල ඔබ කෙරෙහි නොඇවිළෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.