Isaiah 43:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත්, යාකොබ්, ඔබ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, ඔබ මා ගැන කලකිරුණෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය.