Isaiah 43:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දවන පූජාවල එළු බැටළුවන් ඔබ මට ගෙනාවේවත් ඔබේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් ඔබට බරක් නොවීමි, දුම් පූජාවලින් ඔබ නොවෙහෙසීමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත.