Isaiah 43:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් ඔබේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. ඔබේ පාපවලින් ඔබ මට බරක්වී, ඔබේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.