Isaiah 43:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. ඔබ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස ඔබම ඔබේ විත්තිය කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න.