Isaiah 43:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මුල් පියා පව් කෙළේය, ඔබේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය.