Isaiah 43:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
භයනොවෙන්න; මක්නිසාද මම ඔබ සමඟ සිටිමි. ඔබේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද ඔබ රැස්කරන්නෙමි;
Sinhala SNRV (New Revised Version 2018)
බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.