Isaiah 44:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගැඹුරට: හිඳෙන්න කියාද, මම ඔබේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.