Isaiah 45:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් ඔබේ නම කියා කැඳවීමි. ඔබ මා නෑඳින්න නුමුත් ඔබට නමක් තැබීමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.