Isaiah 45:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.