Isaiah 45:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස ඔබ මා නෑඳින්න නුමුත් මම ඔබේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.