Isaiah 46:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම ඔබ සැම උසුලන්නෙමි. මම සෑදීමි, මමම ඔබ සැම දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.