Isaiah 46:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.