Isaiah 47:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ දුෂ්ටකමෙහි ඔබ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; ඔබේ ප්‍රඥාව හා ඔබේ දැනගැන්ම කරණකොටගෙන ඔබ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි ඔබේ සිත තුළ සිතාගත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.