Isaiah 47:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා විපත්තිය ඔබ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට ඔබ නොදන්නෙහිය. ඔබට පහකරගන්ට බැරි නාස්තියක් ඔබ පිටට වැටෙන්නේය. ඔබ නොදන්න විනාශයක්ද හදිසියෙන් ඔබ පිටට පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.