Isaiah 47:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබේ බාල වයසේ පටන් ඔබ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ ඔබේ මන්ත්‍රද බොහෝවූ ඔබේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට ඔබට වාසි ලබාගත හැකිවන්නේය, සමහර විට ඔබ සතුරන්ට භය උපදවන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.