Isaiah 47:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා ඔබට එයාකාරවන්නේය. ඔබේ යෞවන වයසේ පටන් ඔබ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; ඔබ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”