Isaiah 48:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔබ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උඳුණේදී ඔබ තෝරාගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි.