Isaiah 48:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.