Isaiah 48:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ දැඩි බවත් ඔබේ බෙල්ල යකඩ නහරයක් බවත් ඔබේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,
Sinhala SNRV (New Revised Version 2018)
යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.