Isaiah 48:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; ඔබ සැමත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද ඔබ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද ඔබට ප්‍රකාශකරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.