Isaiah 48:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, ඔබ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා ඔබ ගැන එය නවත්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.