Isaiah 49:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ නටබුන් තැන්ද පාළු ඉඩම්ද විනාශකරනලද ඔබේ දේශයද සැබවින් එහි වැසියන්ට මදි වන්නේය, ඔබ ගිලගත්තෝද දුරුවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.