Isaiah 49:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්, ඔබ මාගේ මෙහෙකරුවාය; ඔබ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමියි මට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.

Recommended Reading