Isaiah 50:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔබ සැමගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් ඔබ සැම වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, ඔබ සැම විකුණනු ලැබුවේ ඔබ සැමගේ ම අපරාධ නිසාත් ඔබ සැමගේ මවු අත්හරිනු ලැබුවේ ඔබ සැමගේ ම වරද නිසාත්ය.
Sinhala SNRV (New Revised Version 2018)