Isaiah 50:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගින්නක් දල්වා ගිනි පෙනෙලි වටකර තබාගන්නාවූ සියල්ලෙනි, ඔබ සැමගේ ගින්නේ එළියෙහිත් ඔබ සැම පත්තුකර තිබෙන ගිනිපෙනෙලි අතරේත් හැසිරෙන්න. මා අතින් ඔබ සැමට ලැබෙන්නේ මේකය; ඔබ සැම තද වේදනාවෙන් වැතිර සිටින්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.