Isaiah 50:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මම අහසට කළුවර අඳවා එය ගෝණි රෙදිවලින් වසන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”