Isaiah 51:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: ඔබ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය ඔබේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි ඔබ සැඟෙවුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”