Isaiah 51:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත. එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය. නුඹ සනසන්නේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් ඔබට පැමිණී තිබේ; ඔබට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම ඔබ කෙසේ සනසන්නෙම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත. එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය. නුඹ සනසන්නේ කවරෙක් ද?