Isaiah 52:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැම ඉක්මනින් පිටතට යන්නේවත් ඔබ සැම පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඔබ සැමට පස්සෙන් එනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.