Isaiah 53:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේ ගේ හස්තය කාට එළිදරව්වීද?
Sinhala SNRV (New Revised Version 2018)
අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?