Isaiah 54:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ කොත් රක්ත මාණික්‍යවලින්ද ඔබේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද ඔබේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.