Isaiah 54:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. ඔබට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් ඔබ නිසා වැටෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.