Isaiah 54:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු ඔබේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. ඔබේ ලනු දික්කර ඔබේ ඇණ සවිකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.