Isaiah 54:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ලුහුඬු මොහොතකට ඔබ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් ඔබ නැවත කැඳවාගන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.