Isaiah 55:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට ඔබ සැමගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, ඔබ සැමගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.
Sinhala SNRV (New Revised Version 2018)
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”