Isaiah 55:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට ඔබ සැමගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් ඔබ සැම සමඟ කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.