Isaiah 55:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.