Isaiah 55:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග ඔබ සැමගේ මාර්ගවලටත් මාගේ යෝජනා ඔබ සැමගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”