Isaiah 57:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මාර්ගයේ දීර්ඝකම නිසා ඔබ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි ඔබ නොකීවෙහිය. ඔබේ අතේ ප්‍රාණවත්කම සම්බවූ බැවින් ඔබ දුර්වල නූණෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.