Isaiah 57:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබේ ධර්මිෂ්ඨකම දන්වන්නෙමි; ඔබේ ක්‍රියාවලින් නම් ඔබට ප්‍රයෝජන නොලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.