Isaiah 57:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.