Isaiah 57:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කාට විරුද්ධව කවටකම්කරන්නහුද? ඔබ සැම කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද?
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?